අද දින ( 2025/06/08 ) මීට සුලු මොහොතකට පෙර පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ  බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

 අද දින ( 2025/06/08 ) මීට සුලු මොහොතකට පෙර පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ 

බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

අද දින ( 2025/06/08 ) මීට සුලු මොහොතකට පෙර පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ 

බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ වැවක ගිලී පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.


පොලීසිය සඳහන් කළේ බාලඇල්ල වැවේ දියනෑමට ගිය පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවය.


ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.


පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පහල ඇල්ලේ වැවේ දියේ ගිලී පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ... කාන්තාවන් 3ක් සමග 4 දෙනෙක්


නොදන්නා පලාත්වලට ගිහින් ඒ වැව් වලින් නාන්න යන්න එපා කවුරුත් 🙏 නිවනින් නිවී සැනසේවා මිය ගිය සියලුම දෙනා .more.Click

Comments

Popular posts from this blog

බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය රාජපක්ෂ කළ හෙළිදරව්ව. සම්පුර්ණ වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න

බිරියගේ හිස අරං ආ සැමියා පොලිසියට කී කතාව