මත්ද්‍රව්‍ය පිරවූ ධීවර යාත්‍රා 2 ගොඩබිමට රැගෙන එයි හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 450ක්

මත්ද්‍රව්‍ය පිරවූ ධීවර යාත්‍රා 2 ගොඩබිමට රැගෙන එයි

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 450ක්


දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇත.


ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී ධීවරයින් 11ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.


ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව බව සඳහන්.


නාවික හමුදා භාරයට ගත් මෙම යාත්‍රා දෙක මේ වනවිට දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබේ more. .Click


https://www.profitableratecpm.com/txcv7y8gii?key=c2159af844c34ce81f5b9448a72f11a1

Comments

Popular posts from this blog

බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය රාජපක්ෂ කළ හෙළිදරව්ව. සම්පුර්ණ වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න

අද දින ( 2025/06/08 ) මීට සුලු මොහොතකට පෙර පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ  බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

බිරියගේ හිස අරං ආ සැමියා පොලිසියට කී කතාව