රටක් සලිත කළ 50 වැනි වෙඩිල්ල..


රටක් සලිත කළ 50 වැනි වෙඩිල්ල.. 


අපේ සමාජයේ ජීවත්වෙන මිනිසුන් මේ වගේ තත්වයකට ඇද වැටුණේ කොහොමද..?


මේ කියන්න යන්නේ තවත් එක් බිහිසුණු කතාවක් ගැන ඇසෙන පුවතක්.. 


ඒ පුවත ඇසෙන්නේ පානදුරයෙන්..


පානදුර වෑකඩ ප්‍රදේශයේදී අද වෙඩි තැබීමක් සිදුව තිබෙනවා...


මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ...


ඒ අනුව වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීම්වලින් 50 වැනි වෙඩි තැබීම මෙයවන අතර සිදුවීම පිළිබඳව පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි more Click


Comments

Popular posts from this blog

බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය රාජපක්ෂ කළ හෙළිදරව්ව. සම්පුර්ණ වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න

අද දින ( 2025/06/08 ) මීට සුලු මොහොතකට පෙර පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ  බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

බිරියගේ හිස අරං ආ සැමියා පොලිසියට කී කතාව