ගොකරැල්ලේදී පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව විමර්ශනයක්

ගොකරැල්ලේදී පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව විමර්ශනයක්



ගොකරැල්ලේදී පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව විමර්ශනයක්

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගොකරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඔහු පොලීසිය අපකීර්තියට පත්වන ලෙස හැසිරී ඇති බවත්, අදාළ නිලධාරියා වැඩ තහනමකට ලක් කිරීමෙන් අදාළ විමර්ශනය ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි 'එසැණ' සමඟ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

අදාළ සිවිල් පුද්ගලයා පොලිස් රාජකාරියට බාධා කරන ලෙස හැසිරුනේ නම්, සිදුකළ යුතුව තිබුණේ ඔහුව අත්අඩංගුවට ගැනීම බවත්, එසේ නොමැතිව සාමාන්‍ය පුද්ගලයෙකුට පහරදීමට පොලීසියට හැකියාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.Click




















Comments

Popular posts from this blog

බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය රාජපක්ෂ කළ හෙළිදරව්ව. සම්පුර්ණ වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න

අද දින ( 2025/06/08 ) මීට සුලු මොහොතකට පෙර පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ  බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

බිරියගේ හිස අරං ආ සැමියා පොලිසියට කී කතාව