මහින්දානන්ද සහ නලීන් සාමාන්‍ය සිරකරු වාට්ටුවකට


මහින්දානන්ද සහ නලීන් සාමාන්‍ය සිරකරු වාට්ටුවකට


මහින්දානන්ද සහ නලීන් සාමාන්‍ය සිරකරු වාට්ටුවකට

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් නියම වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරුවන් සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව අධිකරණය විසින් වරදකරුවන් කෙරෙන සිරකරුවන්ට අන්දවන 'ජම්පරය' හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට ඇඳීම සඳහා මේ වන විට ලබාදී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කළේ.

එසේම ඔවුන්ට නිදා ගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා more.CClick

Comments

Popular posts from this blog

බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය රාජපක්ෂ කළ හෙළිදරව්ව. සම්පුර්ණ වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න

අද දින ( 2025/06/08 ) මීට සුලු මොහොතකට පෙර පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ  බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

බිරියගේ හිස අරං ආ සැමියා පොලිසියට කී කතාව