ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය නැති අඩුව සිංහල සිනමාව තුළ කවදා නම් සම්පූර්ණ වේවිද.
දශක ගණනක ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක නියෝජනයක් වූ හෙළ සිනමාවේ නිළි රැජිණ යන නාමයෙන් පිදුම් ලැබූ මාලනී ෆොන්සේකා අද සිය ජීවන රඟමඩලට සමුදී  තිබෙනවා...

මිය යන විට හැත්තෑ අටවැනි වියෙහි පසුවනු ඇය කලක් රෝගාතුරව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා...

ලාංකේය සිනමාවට මිණි පහනක් බඳු වූ  හෙළයේ මහා කලාකාරිනිය මාලනී ෆොන්සේකා හට උතුම් නිවන් සුව අත්වේවා...!Click

Comments

Popular posts from this blog

බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය රාජපක්ෂ කළ හෙළිදරව්ව. සම්පුර්ණ වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න

අද දින ( 2025/06/08 ) මීට සුලු මොහොතකට පෙර පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ  බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

බිරියගේ හිස අරං ආ සැමියා පොලිසියට කී කතාව