ආසම හීනෙට ගිහින් පැය 24ක් යන්නත් කලින්, ජීවිතයෙන් සමුගත් රිෂිත.
ආසම හීනෙට ගිහින් පැය 24ක් යන්නත් කලින්,
ජීවිතයෙන් සමුගත් රිෂිත.
හීන දැකපු බයික් එක අරගෙන පැය 24ක් යන්නත් කලින් ජපානයේදී ජීවිතයෙන් සමුගත් තරුණයෙකු ගැන හද කම්පාකරවන පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරුවනවා.
මෙලෙස රිය අනතුරකින් දිවි අහිමි වී ඇත්තේ රිෂිත ප්‍රියංක අනුරාධ නම් තරුණයෙක්.
ඔහු ජපානයේදී අවාසනාවන්ත අනතුරකින් ජීවිතයෙන් සමුගෙන ඇති බව සදහන්
Comments
Post a Comment