මේ මාසේ ගත වූ දින 5 තුළ ඉන්දීය සංචාරකයින් 6,014ක් මෙරටට
මේ මාසේ ගත වූ දින 5 තුළ ඉන්දීය සංචාරකයින් 6,014ක් මෙරටට
COLOMBO (News 1st) - මේ මාසයේ ගත වූ දින 5ක කාලය තුළ ඉන්දිය සංචාරකයින් 6,014ක් මෙරටට පැමිණ තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ඉන්දිය සංචාරකයින්ගේ පැමිණිම මේ මාසයේ දිවයිනට පැමිණි මුළු සංචාරකයින්ගෙන් 28.2% ක ප්‍රතිශතයක් බවයි.
මේ අතර ගත වූ කාලසීමාව තුළ ඉන්දිය සංචාරකයින් දෙලක්ෂ දස දහස් හැත්තෑ හතරක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 10කට අධිකයි.Read more..Click
Comments
Post a Comment