මව්පියන් මේ ගැන දැනුවත් වෙන්න මෙහෙම දිනවලට දරුවන් පාසල් යවන්න එපා
මව්පියන් මේ ගැන දැනුවත් වෙන්න මෙහෙම දිනවලට දරුවන් පාසල් යවන්න එපා
මේ දිනවල උණ රෝගය පැතිරී යාම ගොඩක් වේගයෙන් සිදුවෙනවා..
චිකන්ගුන්යා සහ ඩෙංගු එකවර සෑදීමේ ප්‍රවණතාවයක්ද පවතින බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන පවසනවා..
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි විශේෂඥ වෛද්‍යවරයා මේ බව කියා සිටියේ..
මෙය මාරාන්තික රෝගයක් නොවුණද කුඩා ළමයින් සහ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සදහා සංකූලතා ඇති වීමේ අවධානමක් පවතින බවයි ඔහු සඳහන් කළේ
එහිදී විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන්ට උණ ඇත්නම් ඔවුන් පාසල් නොයවන ලෙසයි..read more..Click
Comments
Post a Comment