ලොවම කැළඹූ ගුවන් යානා අනතුරට හේතුව... දෙවැනි කළු පෙට්ටියත් සොයා ගැනේ...

 

ලොවම කැළඹූ ගුවන් යානා අනතුරට හේතුව... දෙවැනි කළු පෙට්ටියත් සොයා ගැනේ.

ඉකුත් දා අහමදාබාද්හි දී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටිය වන කොක්පිට් හඬ පටිගත කිරීමේ යන්ත්‍රය අද දිනයේ දී සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 



කඩා වැටුණු ගුවන් යානයේ පළමු කළු පෙට්ටිය වන පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය ඉකුත් සිකුරාදා (13) සොයා ගන්නා ගනු ලැබුවා.


මේ අතර එම අනතුරින් මියගිය සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Read more ..Click

Comments

Popular posts from this blog

බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය රාජපක්ෂ කළ හෙළිදරව්ව. සම්පුර්ණ වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න

අද දින ( 2025/06/08 ) මීට සුලු මොහොතකට පෙර පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ  බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

බිරියගේ හිස අරං ආ සැමියා පොලිසියට කී කතාව