ශ්‍රීලංකන් වෙත එක්වූ නවතම එයාර් බස් යානය මංගල ගුවන් ගමන සිදුකරයි

 

ශ්‍රීලංකන් වෙත එක්වූ නවතම එයාර් බස් යානය මංගල ගුවන් ගමන සිදුකරයි


ශ්‍රීලංකන් ගුවන් සේවයට අළුතෙන් එක්වූ එයාර් බස් අ.330 - 200 ගුවන් යානයේ ප්‍රථම ගුවන් ගමන සිදුකෙරුණා.

ඒ අනුව, කටුනායක ගුවන්තොටුපොලෙන් පස්වරු 1.48 ට මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා  එම යානය පිටත්වූ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේය.

පසුව එම යානය පස්වරු 02.23 ට මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා ඇත.

පුළුල් බඳ සහිත මෙම එයාර් බස් ගුවන් යානය පසුගිය 4 වනදා ප්‍රංශයේ සිට කටුනායක ගුවන් තොටුපොළ  වෙත රැගෙනවිත් තිබුණා


Comments

Popular posts from this blog

බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය රාජපක්ෂ කළ හෙළිදරව්ව. සම්පුර්ණ වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න

අද දින ( 2025/06/08 ) මීට සුලු මොහොතකට පෙර පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ  බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

බිරියගේ හිස අරං ආ සැමියා පොලිසියට කී කතාව