නොමිලේ දුම්රියේ යන්න ඔන්න අවස්ථාව අද ඉදන්
නොමිලේ දුම්රියේ යන්න ඔන්න අවස්ථාව අද ඉදන්
අනුරාධපුරය හා මිහින්තලේ අතර නොමිලේ ගමන් කිරීමට හැකි පොසොන් දුම්රිය අද (09) දහවල් 12. 30 සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කර සිටියේ පොසොන් පොහොය නිමිත්තෙන් අද සිට 11 දක්වා ධාවනය කෙරෙන මෙම විශේෂ පොසොන් දුම්රිය ගමන් වාර 36 ක් ක්‍රියාත්මක කෙරෙන බවයි.
මෙහිදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ පෞද්ගලික ආයතනයක් මගින් මෙම විශේෂ දුම්රිය සදහා පූර්ණ වියදම් දරණ බැවින් බැතිමතුන්ට අනුරාධපුර සිට මිහින්තලේ දක්වා නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සැලසී ඇති බවයි.Read more >Click
Comments
Post a Comment