Posts

Showing posts from May, 2025

මහින්දානන්දට හා නලින්ට ජම්පර් අන්දවයි

Image
  මහින්දානන්දට හා නලින්ට ජම්පර් අන්දවයි සිරගත කරන ලද හිටපු ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය පෙරේදා (29දා) රාත්‍රී වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසු ඔවුන්ට සිර ඇඳුම් (ජම්පරය) ඇන්දවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ. ඔවුන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ කුමන ස්ථානයක රඳවනවාද යන්න තීරණය කිරීමට නියමිත බවත්, සිරගතවීමෙන් පසු ඔවුන් සිරගෙදර ගතකළ යුතු ආකාරය පිළිබඳව දින 2ක පමණ දැනුවත් කිරීම් සිදුකර ඔවුන් වැඩ අංශයට හෝ මුද්‍රණ අංශයට හෝ වෙනත් අංශයකට යොමු කරනවාද යන්න බන්ධනාගාර අධිකාරිවරයා විසින් තීරණය කරන බවත් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය. වැලිකඩ බන්ධනාගාරයේ දුමින්ද සිල්වා, එස්.එම්. රංජිත් ඇතුළු සිරකරුවන් 2900ක පමණ පිරිසක් ඊයේ වනවිට රඳවා තිබිණි. මෙම පිරිසට බන්ධනාගාරය තුළින් ලබාදෙනුයේ පැදුරු සහ කොට්ටය පමණක් බව එම ආරංචි මාර්ග පවසයිmore Click

මහින්දානන්ද සහ නලීන් සාමාන්‍ය සිරකරු වාට්ටුවකට

Image
මහින්දානන්ද සහ නලීන් සාමාන්‍ය සිරකරු වාට්ටුවකට මහින්දානන්ද සහ නලීන් සාමාන්‍ය සිරකරු වාට්ටුවකට කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් නියම වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරුවන් සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව අධිකරණය විසින් වරදකරුවන් කෙරෙන සිරකරුවන්ට අන්දවන 'ජම්පරය' හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට ඇඳීම සඳහා මේ වන විට ලබාදී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කළේ. එසේම ඔවුන්ට නිදා ගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා more. CClick

හිටපු ඇමති 2කට බරපතළ වැඩ ඇතිව සිරදඬුවම්

Image
හිටපු ඇමති 2කට බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නලින්ට වසර 25ක් මහින්දානන්දට වසර 20ක් රට බංකොලොත් වුණේ රජයේ උසස් නිලධාරීන්ගේ හා මහජන නියෝජිතයන්ගේ මෙවැනි දූෂිත වැඩ නිසා – දඬුවම් නියම කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල කියති හිටපු වෙළෙඳ කටයුතු අමාත්‍ය නලින් රුවන්ජිත් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත සිරදඬුවමකුත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවමකුත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (29දා) නියම කළේය. පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා බහුතරයක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවත්, ශ්‍රී ලංකාව මෙලෙස බංකොලොත් භාවයට පත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විත්තිකරුවන් වැනි රජයේ උසස් නිලධාරීන්ගේ හා රට ගොඩනැඟීමේ වගකීම මහජනතාව විසින් පවරනු ලැබූ වගකිව යුතු අමාත්‍යවරුන්ගේ මෙවැනි දූෂිත ක්‍රියා නිසා බවත් එකී දඬුවම් නියම කරමින් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ. එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා හයක් යටතේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී නඩු පවරා තිබිණි. පළමු විත්තිකාර නලින් ප...

රටක් සලිත කළ 50 වැනි වෙඩිල්ල..

Image
රටක් සලිත කළ 50 වැනි වෙඩිල්ල..  අපේ සමාජයේ ජීවත්වෙන මිනිසුන් මේ වගේ තත්වයකට ඇද වැටුණේ කොහොමද..? මේ කියන්න යන්නේ තවත් එක් බිහිසුණු කතාවක් ගැන ඇසෙන පුවතක්..  ඒ පුවත ඇසෙන්නේ පානදුරයෙන්.. පානදුර වෑකඩ ප්‍රදේශයේදී අද වෙඩි තැබීමක් සිදුව තිබෙනවා... මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ... ඒ අනුව වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීම්වලින් 50 වැනි වෙඩි තැබීම මෙයවන අතර සිදුවීම පිළිබඳව පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි more  Click

මත්ද්‍රව්‍ය පිරවූ ධීවර යාත්‍රා 2 ගොඩබිමට රැගෙන එයි හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 450ක්

Image
මත්ද්‍රව්‍ය පිරවූ ධීවර යාත්‍රා 2 ගොඩබිමට රැගෙන එයි හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 450ක් දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී ධීවරයින් 11ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව බව සඳහන්. නාවික හමුදා භාරයට ගත් මෙම යාත්‍රා දෙක මේ වනවිට දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබේ more. . Click https://www.profitableratecpm.com/txcv7y8gii?key=c2159af844c34ce81f5b9448a72f11a1

තන්තු වලින් ඔබ්බට යන ආහාර ජීර්ණ සහාය

Image
තන්තු වලින් ඔබ්බට යන ආහාර ජීර්ණ සහාය 1. තන්තු වලින් ඔබ්බට යන ආහාර ජීර්ණ සහාය පැපොල් බීජ ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රෝටීන් බිඳ දැමීමට උපකාරී වන ස්වාභාවික එන්සයිමයක් වන පැපේන් වලින් පොහොසත් ය. ඔබ බඩ පිපීම, මලබද්ධය හෝ මන්දගාමී ආහාර ජීර්ණය සමඟ අරගල කරන්නේ නම්, පැපොල් ඇට සැබෑ සහනයක් ලබා දිය හැකිය. ඒවායේ ඉහළ තන්තු අන්තර්ගතය බඩවැල් චලනයන් නියාමනය කිරීමට ද උපකාරී වන අතර එමඟින් ආහාර ජීර්ණ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා මෘදු හා ඵලදායී මෙවලමක් බවට පත් කරයි.2. ස්වාභාවික පරපෝෂිත රණශූරයා ලෝකයේ බොහෝ ප්‍රදේශවල, පැපොල් බීජ දිගු කලක් තිස්සේ බඩවැල් පරපෝෂිතයන් සඳහා ස්වාභාවික ප්‍රතිකාරයක් ලෙස භාවිතා කර ඇත. එයට හේතුව ඒවායේ කාපේන් අඩංගු වන අතර එය දැඩි ඖෂධ නොමැතිව පටි පණුවන් සහ බඩවැල් පණුවන් පලවා හැරීමේ හැකියාව පෙන්නුම් කර ඇති ප්‍රබල සංයෝගයකි. ඔබ පරපෝෂිතයන් සඳහා වැඩි අවදානමක් නොමැති වුවද, පැපොල් බීජ ඉඳහිට ඇතුළත් කිරීම පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න බඩවැල් සඳහා සහාය වීමට උපකාරී වේ. 3. ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රතිවෛරස් පලිහ පැපොල් බීජ වල සැලකිය යුතු ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ ඇති අතර, එය E. coli, Salmonella සහ Staphylococc...

සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන සුමනා ගෝමස් නිර්ධා උයන්හීවාට

Image
 සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන සුමනා ගෝමස් නිර්ධා උයන්හීවාට ඇත්තටම සමාජ මාධ්‍ය කියන්නේ පුදුම තැනක්... සමහර අයගේ හැසිරිම් ප්‍රශ්න කරන තැනක්... ඊයේ දැයෙන් සමුගෙන ගිය මාලනියගේ අවමංගල්‍ය උත්සවයේදී Nirdha Uyanhewaගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.. ඒ ගැන බොහෝ අය අප්‍රසාදය දැක්වූවා... සුමනා ගෝමස් නිර්ධා උයන්හේවාට සිය මුහුණු පොත් මේ විදියේ සටහනක් තබා තිබුණා... ඇත්තටම Nirdha Uyanhewa මගේ මූණු පොතේ ඉන්නවා ... මේ video එක මට යාලුවෙක් එවලා තිබුණා. අර අහිංසක අම්මව අතින් තල්ලු කරනවා හැමොටම පැහැදිලිව පේනවා ඒ අම්මා Nird ... හැරිලා බලනවා video කරන කෙනාට මෙයා කියනවා video කරන්න ක්‍රමය... ඒ අම්මගෙ කාලේ මාලනී අක්කා ගෙ චිත්‍රපට ඕන තරම් බලලා ඇති නමුත් ඔයා .. ගහපු බෙරකුත් නෑ... බෙරේ පාලු..නෑ මාලනී අක්කා ට ගෞරවය කරන්න ඔයා ආවේ නෑ.. ඔයා ලැජ්ජා වෙන්න දැන් හැමෝම දැක්කා ඔයාගෙ ක්‍රියා පටි පාටිය.. අපිත් කලාකරුවන්ගෙන් මරණ වලට ගියා හැබයි මෙහෙම නම් නෑ. මාලනී ෆොන්සේකා මහත්මිය ලංකාවේ වටිනා වස්තුවක් .. එයාලා තමයි මෙච්චර දුරක් මේ වටිනා කලාව රැක ගැනීමට මහන්සි උනේ.... මෙතැනට ඇවිත් සාමාජ ඉස්සරහ big shot ... වෙන්න දඟ...

ඉතින් මට සමුගන්න අවසරයි

Image
ඉතින් මට සමුගන්න අවසරයි අවමඟුල රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී හෙළ දෙරණේ අසහාය නිළි රැජින අද දැයෙන් සමුගනී සිංහල සිනමා ඉතිහාසයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම කාන්තා රංග ප්‍රභාස්වරය බවට පත්වූ මෙරට නිළි පරපුරේ අග්‍රරාජණිය ලෙස රසික ප්‍රේක්ෂක විචාරක ගෞරවාදරයට පාත්‍රවූ, අන්තර් ජාතික මට්ටමින් සම්මානයට පාත්‍ර වෙමින් එවන් බුහුමනක් ලද මෙරට ප්‍රථම රංගන ශිල්පිණිය ද වූ ආචාර්ය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහා රංගවේදිනිය අද (26දා) සවස කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සදහටම ලක්මවට සමුදෙන වග දිවයින සාතිශය සංවේගයෙන් යුතුව වාර්තාකර සිටින්නීය. චිත්‍රපට එකසිය පනහකට අධික සංඛ්‍යාවකට රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනයෙන්ද දායක වෙමින් පුරා දශක හයකට අධික කාලයක් සිනමාවේද වේදිකාවේද රූපවාහිනියේද පෙළහර පෑ ඇය අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවූවාය. වන්නිආරච්චිගේ ගිල්බට් ෆොන්සේකා, ඇල්වලගේ සීලවතී ෆොන්සේකා මව්පිය දෙපළගේ දියණියක ලෙස 1947 අප්‍රේල් 30 වැනිදා උපත ලැබූ මාලිනී ෆොන්සේකා මහත්මිය සොයුරු සොයුරියන් එකොළොස් දෙනකුගෙන් යුත් පවුලේ තෙවන දරුවා වූවාය. නුගේගොඩ ශාන්ත ජෝන් ප්‍රාථමික විදුහලෙන් පාසල් දිවිය ඇරඹූ ඇය ඉන් අනතුරු...

මුතු කුඩ

Image
 මුතු කුඩ  මුතු කුඩ ඊලග episode එක බලන්න කැමති  අය ok කියලා පහලින්  කොමට් එකක් දාගෙන යන්න  episode පලකිරීමට යාලුවන්ගේ සහයෝගය අපිට අවශ්‍යයි දිනපතා ටෙලිනාට්‍ය කොටස් අපි පල කරන්නෙමු ඔයාලගේ දෙන කොමට් එක අනුව පහල ඇති Enter comment කිලික් කර ok යැයි සදහන් කරන්නන 👇👇 Click

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් වැඩි වීමක්

Image
  ඉන්දියාවේ කොවිඩ් රෝගීන් වැඩි වීමක් ඉන්දියාවේ කොවිඩ් රෝගීන් වැඩි වීමක් ලොව පුරා නැවත පැතිරෙමින් පවතින නව කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හී අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවය. කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව කේරළයේ රෝගීන් 430ක් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ රෝගීන් 209ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47ක්, උත්තර් ප්‍රදේශ් හී රෝගීන් 15ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12ක් මේ අනුව වාර්තා වී ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කොවිඩ් හේතුවෙන් මරණ 4ක් මහාරාෂ්ට්‍රයෙන්ද මරණ දෙකක් කේරළයෙන් සහ එක් මරණයක් කර්ණාටකයෙන්ද වාර්තා වී ඇත. Click

ගොකරැල්ලේදී පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව විමර්ශනයක්

Image
ගොකරැල්ලේදී පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව විමර්ශනයක් ගොකරැල්ලේදී පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව විමර්ශනයක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගොකරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව ඔහු පොලීසිය අපකීර්තියට පත්වන ලෙස හැසිරී ඇති බවත්, අදාළ නිලධාරියා වැඩ තහනමකට ලක් කිරීමෙන් අදාළ විමර්ශනය ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි 'එසැණ' සමඟ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ. අදාළ සිවිල් පුද්ගලයා පොලිස් රාජකාරියට බාධා කරන ලෙස හැසිරුනේ නම්, සිදුකළ යුතුව තිබුණේ ඔහුව අත්අඩංගුවට ගැනීම බවත්, එසේ නොමැතිව සාමාන්‍ය පුද්ගලයෙකුට පහරදීමට පොලීසියට හැකියාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. Click

Lamb Pasanda Recipe

Image
Lamb Pasanda Recipe Lamb Pasanda Recipe Ingredients : 1 12 pound (700g) lamb shoulder cut into cubes 2 tablespoons of vegetable oil 1 large onion, finely chopped 3 minced garlic cloves 1 inch grated piece of ginger 3 tablespoons of plain yogurt 2 tablespoons of ground almonds 1 teaspoon of turmeric powder 1 teaspoon of ground coriander 1 teaspoon of ground cumin 1⁄2 teaspoon ground cinnamon 1⁄2 teaspoon of ground cardamom 1 cup of heavy cream or coconut milk 1 cup lamb or chicken stock 2 tablespoons of tomato puree 2 teaspoons garam masala Salt and pepper to taste Sliced almonds and fresh cilantro for garnish Itinéraires : Heat the vegetable oil in a large saucepan over medium heat. Add the lamb and sift until it is brown from all corners. Remove and set aside. In the same pot, sauté the onion until tender and tender. Add garlic and ginger, and cook for 1-2 minutes until fragrant. Stir in turmeric, coriander, cumin, cinnamon and cardamom. Cook another minute to spice up Add the yogurt,...

ගෑස් සිලින්ඩරයක් වැඩි කලක් භාවිතා කරන්න ඕනීනම් , ඒ කරන්නේ , මෙන්න මෙහෙමයි.

Image
ගෑස් සිලින්ඩරයක් වැඩි කලක් භාවිතා කරන්න ඕනීනම් ඒ කරන්නේ මෙන්න මෙහෙමයි. ගෑස් සිලින්ඩරයක් වැඩි කලක් භාවිතා කරන්න ඕනීනම් , ඒ කරන්නේ , මෙන්න මෙහෙමයි.. ගෑස් කියන්නේ අද නැතුවම බැරි දෙයක් ... අද වන විට ලංකාවේ බොහෝ දෙනෙක් විශේෂයෙන් නාගරික ජනතාව ආහාර පිසීම සඳහා භාවිත කරන්නේ ගෑස්. මේ ලිපිය කියව්වොත් එය ඔබේ මුදල් පසුම්බියට දැනෙන වෙනසක් කරනවා නොවනුමානයි. ගෑස් සිලින්ඩරයක් වැඩි කලක් භාවිත කිරීම සඳහා අනූගමන කළ හැකි .... සරල ක්‍රියාමාර්ග ඔබ භාවිත කරන ගෑස් උඳුනක කාර්යකෂමතාවය සියයට 40 සියයට 60 ත් අතර පවතී. එය දර ලිප් වර්ග සමග සැසඳීමේ දී ඉතා ඉහළ කාර්යකෂතාවයකි. එම කාර්යකෂමතාව ඒ අයූරින්ම තබා ගැනීමට උඳුනකින් නිකුත්වන ගිණිදැල්ල නිල් පාට දැල්ලක් ලෙස තබාගත යූතුය. එසේ නොමැතිව කහ පාටට දැල්ල නිකුත් වීම අකාර්යකෂමතාවයකි. එසේ කහ දැල්ලක් වැඩිපූර නිකුත් වේ නම් ගෑස් උඳුන වටින් ඇති වා කවූළු නිසියාකාරව සකසා නැවත නිල් දැල්ලක් ලබාගත යූතුය. මන්ද කහ දැල්ලේ තාප ශක්තිය නිල් දැල්ලට වඩා විශාල ලෙස අඩූ බැවිනි. අනෙක් අතට ගෑස් උඳුන නිතරම පිරිසිදුව තබාගත යූතුය. එසේ නොමැතිව උඳුනේ දැල්ල පිටවන සිදුරු කුණූ රොඩූවලින් වැසී ඇති විට ගෑස් දහන...

ඉරුවාරදය කියන්නේ බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක්.

Image
  ඉරුවාරදය කියන්නේ බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක් ඉරුවාරදය කියන්නේ බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක්. තද හිසේ කැක්කුම ට අමතරව ඔක්කාරය , අධික ආලෝකයන් , ගන්ධයන් සහ ශබ්දයන් දරා ගැනීමට අපහසු වීම , තෙහෙට්ටුව , පෙනීමේ දුර්වලතා සහ නුරුස්නා බව වැනි ලක්ශණයක් මෙහිදී ඇති වෙනවා.මේ තත්ත්වය පාලනය කර ගැනීමට ඖෂධ භාවිතයට අමතරව අපට නිවසේදීම කල හැකි පිලියම් තියෙනවා. මේ ලිපිය ඒ ගැනයි  ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද ?  පර්යේෂකයන් පවසන ආකාරයට ඉරුවාරදය ඇති වීමට ජානමය ගැටලු බලපානවා. ඒ හැරුණුකොට ඉරුවාරදය ඇතිවීමට තවත් සාධක හේතු වන අතර ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ අනුව ඉරුවාරදය ඇති වීමට , ආතතිය කාංසාව හෝමෝන වෙනස්කම් හෝ අසමතුලිතතාවයන්  ඝෝෂාකාරී ශබ්ද දීප්තිමත් ආලෝක ධාරාවන් දැඩි සුවඳ ඇතැම් ඖෂධ වර්ග ප්‍රමාණවත් නින්දක් නොමැතිකම හදිසි පාරිසරික වෙනස්කම්  කැෆේන් හෝ මත්පැන්  කෑම වේල් මග හැරීම ආදී හේතු දක්වන්නට පුළුවන්  මේ හේතු වලට අමතරව ඉරුවාරදය වැඩි වීමට හෝ නරක අතට හැරීමට හේතු වන ඇතැම් ආහාර ද තිබෙනවා. ඒවා නම් ,  චොකලට් චීස් රටකජු රට ඉඳි සැකසූ මස් වර්ග යීස්ට් තක්කාලි ඉරුවා...

කරාබුනැටි සමඟ සුදුළූණු සහ මී පැණි මිශ්‍ර කිරීම: කිසිවෙකු ඔබට නොකියන රහස

Image
කරාබුනැටි සමඟ සුදුළූණු සහ මී පැණි මිශ්‍ර කිරීම කිසිවෙකු ඔබට නොකියන රහස ස්වභාවධර්මය සැමවිටම අපගේ එදිනෙදා සෞඛ්‍ය ගැටළු සඳහා ඇදහිය නොහැකි විසඳුම් ලබා දී ඇත. ඔබ දැනගත යුතු එවැනි ප්‍රබල සංයෝජනයක් වන්නේ සුදුළූණු, කරාබුනැටි සහ මී පැණි ය. මෙම අමුද්‍රව්‍ය ඒවායේ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා තනි තනිව ප්‍රසිද්ධය, නමුත් ඒකාබද්ධ කළ විට, ඒවා විවිධ රෝග 15 ක් දක්වා විසඳිය හැකි බහුකාර්ය ස්වාභාවික පිළියමක් නිර්මාණය කරයි. මෙම ඇදහිය නොහැකි ත්‍රිත්වය ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පරිවර්තනය කරන්නේ කෙසේදැයි ගවේෂණය කරමු. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්වභාවිකව වැඩි දියුණු කරන්න සුදුළූණු ප්‍රබල ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රතිවෛරස් කාරකයක් වන ඇලිසින් වලින් පිරී ඇත. කරාබුනැටි ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර මී පැණි එහි සන්සුන් හා ප්‍රතිබැක්ටීරීය ගුණ සඳහා ප්‍රසිද්ධය. එක්ව, ඒවා ඔබේ ශරීරයේ ස්වාභාවික ආරක්ෂාව ශක්තිමත් කරයි, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ශක්තිමත්ව සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවට සමුදෙන්න සුදුළූණු එහි ශෝධක ගුණයෙන් ඔබේ උගුරට සහනයක් ලබා දෙන අතර කරාබුනැටි දැවිල්ල අඩු කිරීමට ක්‍රියා කරයි. අනෙක් අතට,...

තවත් බස් රථයක් අනතුරක - 7ක් රෝහලට

Image
 ත වත් බස් රථයක් අනතුරක - 7ක් රෝහලට තවත් බස් රථයක් අනතුරක - 7ක් රෝහලට වැල්ලවාය  - තණමල්විල ප්‍රධාන මාර්ගයේ දී ලංගම බස් රථයක පිටුපස, වැදි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් අද (24) අනතුරක් සිදු වී තිබේ. මෙම අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ඇතුළු හත් දෙනෙකු පමණ තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය. අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් හම්බන්තොට මහ රෝහලට මාරු කිරීමට පියවර ගෙන ඇත. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි Click 

දියවැඩියාව රෝග ලක්ෂණ

Image
 දියවැඩියාව රෝග ලක්ෂණ  රුධිරයේ සීනී මට්ටම සහ දියවැඩියා රෝගය පාලනය සදහා උපදෙස් 1.රෝගීන් සදහා සම්පූර්ණයෙන් වැලකිය යුතු ආහාර . මුදවපුකිරි,යෝගට් ,මේද රහිත කිරි,හකුරු,පැනි,සීනි,සිරප් වර්ග ,ටින් කිරි වර්ග,පැණි බීම වර්ග ,ජෑම්,කේක්,ටොෆී,පළතුරු බීම,අයිස් ක්‍රීම්,හොදින්ම ඉදුණු පළතුරු 2.යම් ප්‍රමාණයකින් ගත හැකි ආහාර. රතු නිවුඩු තම්බපු බත්,රතු කැකුලු බත්,කුරක්කන්,මුං ඇට,කඩල,කවුපි,සහල් පිටි වලින් සැකසූ ආහාර. 3.හැකි තරම් ගත හැකි ආහාර. පලා වර්ග. උදා-තෙබු,කෝවක්කා,මැල්ල,මුරුංගා කොල,ගොටු කොල,සාරන,කං කුං,රතුලූනු කොල,කොහිල,වට්ටක්කා දලු,කැබැල්ල දලු,වැල් පෙනෙල,නිවිති,ඇඹරැල්ලා දළු,අගුනකොල... එලවළු උදා-මුරුංගා,බංඩක්කා,කරවිල,වැටකොළු ,දඹල,ගෝවා,බෝංචි,මෑ,නෙළුම් අල,පොලොස්,අළු කෙසෙල් ගෙඩි සහ පොතු,කෙසෙල් මුව,පතෝල,කැකිරි,ඇඹරැල්ලා,.. පළතුරු  උදා- මදක් ඉදුනු ඇඹුල් කෙසෙල්,නෙල්ලි,ලොවි,උගුරැස්ස,කාමරංගා,මාදං,කජු පුහුලං,පිනි ජම්බු,ජම්බු,ඇඹරැල්ලා . 4.යෝග්‍ය පාන වර්ග. බෙලි මල්,බෙලි කටු,රණවරා මල්,ඉරමුසු මුල්,දැල් බටු(පඩ වැල්) තැම්බූ වතුර,කොල කැද 5.ප්‍රධාන අහාර වේල්. සමස්තයක් ලෙස දිය වැඩියා රෝගියෙකුට දිනකට බත් අහා...

මෙන්න මේ පැලේ දැකල ඇතිනේද

Image
මේපෑලේ වටිනාකම කවුරුත් දන්නේනෑ මෙන්න මේ පැලේ දැකල ඇතිනේද ඉංග්‍රිසියෙන් කියන්නේ Gooes Grass කියල, සිංහලෙන් නම් බැල තණ, සාමාන්‍ය මිනිස්සුන්ට වල් තණකොළ තමා  මේකට පුලුවන් පහලින් මම ලියන රෝග ටිකට කොරවෙන්න උත්තර දෙන්න. පිලිකාව: මේකේ තියන AntiOxidant properties නිසා ඕනෑම ආකාරයක පිලිකා සයිල වලට දුවන්න පහර දෙන්න පුලුවන්. ගර්භාශයේ ගෙඩි සහ තුවාල: මේකේ තියන පට්ට Antiinflamatory ගුණය නිසා කාන්තාවොන්ගේ reproductive system එකේ ප්‍රශ්ණ වලට මේ බැලතණකොල හොද උත්තරයක් කියල සැලෙකෙනවා. වකුගඩු ආබාධ: මේ පොඩි පැලේට පුලුවන්ලු ශරීරයේ වතුර ප්‍රමාණය රදවගෙන අනවශ්‍ය ලුණු හෝ බැර ලෝහ මුත්‍රා හරහා ඉක්මනින්ම ශරීරයෙන් පිට කරන්න. දියවැඩියාව: මේක අතීතයේදී දියවැඩියාව තියන අයට තේ වගේ වක්කරල බොන්න දීල තියෙනවා මේකේ Anti Diabetic properties තියන නිසා. ලේගැලීම් සහ තුවාල: මේක නම් හැමෝම වගේ දන්නවානේ, ඉස්සර සෙල්ලම් කරනකොට ඇදගෙන වැටිල අතපය පතුරු ගියාම කරන්නේ මෙයින් ටිකක් හපල තියන එක. මේ පැලේ තියන සුපිරි හැකියාව ඇස් පනාපිට හුගක් අය දැකල ඇති. පරපෝශකයින්ට: මනුස්සයින්ගේ විතරක් නෙවෙයි ඕනෑම සතෙක්ගේ ඇග ඇතුලේ ජීවත්වෙන් පරපෝශිත සත්තුන්ව ...

ජීවිතයේ අපට හමුවන ඇතැම් බැදීම් සදාතනිකයි.." විජය ඒ ඉඟි කළේ

Image
 ජීවිතයේ අපට හමුවන ඇතැම් බැදීම් සදාතනිකයි විජය ඒ ඉඟි කළේ එය අහම්භයක්ද..? එහෙම නැත්නම් මේ ඇත්තටම බැදීම් සදාතනිකයි කියන කතාව ප්‍රත්‍යක්ෂ වූ මොහොතක්ද..?  මේ සිද්ධි දෙක එකට ඈඳීමම පුදුමයක්.. විජය - මාලනී, මෙරට සිංහල සිනමාවේ යුගයන් නියෝජනය කළ පෙම්වතුන් යුවලක් වුණා.. ඒ දෙදෙනා වටා බැඳුණු කතා බොහෝමයි.. අද සිංහල සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක්ට සෝචනීය දිනයක්.. ඒ ඇත්තෙන්ම ඇයගේ නික්මයාම නිසා කිව්වොත් හරි.. මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ ලාංකීය සිනමා අම්බරයේ රැජින අද දිවිමඩලින් සමුගත්තා.. ඒ සෝචනීය පුවතත් එක්කම ඊයේ අපට අහන්න ලැබුණු වෙනස්ම ආරංචියක් තමයි විජය කුමාරතුංග නම් මහා රංගවේදියාගේ පිළිරුවට සිදුවුණු හානිය.. මේ සිද්ධි දෙක අතර මොන වගේ සම්බන්ධයක් තියනවාද කියන එක නම් පැහැදිලි කරන්න අපහසුයි කියලා බොහෝ දෙනෙක් කියාවි.. ඒත් ඒක ඇත්තටම පුදුමය දනවන කාරණයක් වුණා.. මේ ඒ ගැන මුහුණු පොතේ පළවුණු සටහනක්..

පැපොල් ආහාරයට ගැනීමෙන් සිදුවෙන දේවල් 9 ක්

Image
පැපොල් ආහාරයට ගැනීමෙන් සිදුවෙන දේවල් 9 ක් පැපොල් ආහාරයට ගැනීමෙන් සිදුවෙන දේවල් 9 ක් ඝර්ම කලාපයේ රටවල් වල ඉතා පහසුවෙන් දැකගත හැකි පලතුරු විශේෂයන් අතර ගස්ලබු නොහොත් පැපොල් සුවිශේෂී වේ. මෙම ශාකයේ නිජබිම ලෙස සැලකෙන්නේ දකුණු හා මධ්‍යම ඇමරිකානු කලාපයි. ගස්ලබු වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Carica papaya වේ. ශ්‍රි ලංකාවේ මිනිසුන් අතර ද ඉතා ප්‍රසිද්ධ පලතුරක් ලෙස පැපොල් පෙන්වාදිය හැකිය. ඕනෑම ගෙවත්තක ඉතා පහසුවෙන් වගා කර ගත හැකි පැපොල් මිනිසාට ලබාදෙන ඵල ප්‍රයෝජන ද රැසකි. ගස්ලබු වල මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ රැසක් අන්තර්ගත වේ. පැපේන් එන්සයිමය, කැලරි, කාබෝහයිඩ්‍රේට්, තන්තු, ප්‍රෝටීන්, විටමින් ඒ, සී, බී 1, බී 3, බී 5, ඊ, කේ, ෆෝලේට්, පොටෑසියම්, කැල්සියම් හා මැග්නීසියම් යනාදී පෝෂ්‍ය පදාර්ථ රැසක් ඒ අතර වේ. පැපොල් වල ඖෂධීය භාවිතය. ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගිමත් කරයි ගස්ලබු වල අන්තර්ගත පැපේන් නම් රසායනිකය අපගේ ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගිමත් කර ආහාර ජීර්ණය හොඳින් සිදු කිරීමට උපකාරී වේ. එමෙන්ම තන්තු සහිත පලතුරු විශේෂයක් වන බැවින් මල බද්ධය වැනි රෝග තත්ත්ව වලින් මිදීමේ හැකියාව ගස්ලබු ආහාරයට ගැනී...

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

Image
ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. ඇය නැති අඩුව සිංහල සිනමාව තුළ කවදා නම් සම්පූර්ණ වේවිද. දශක ගණනක ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක නියෝජනයක් වූ හෙළ සිනමාවේ නිළි රැජිණ යන නාමයෙන් පිදුම් ලැබූ මාලනී ෆොන්සේකා අද සිය ජීවන රඟමඩලට සමුදී  තිබෙනවා... මිය යන විට හැත්තෑ අටවැනි වියෙහි පසුවනු ඇය කලක් රෝගාතුරව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා... ලාංකේය සිනමාවට මිණි පහනක් බඳු වූ  හෙළයේ මහා කලාකාරිනිය මාලනී ෆොන්සේකා හට උතුම් නිවන් සුව අත්වේවා...! Click

මුතු කුඩ

Image
 මුතු කුඩ  මුතු කුඩ ඊලග episode එක බලන්න කැමති  අය ok කියලා පහලින්  කොමට් එකක් දාගෙන යන්න  episode පලකිරීමට යාලුවන්ගේ සහයෝගය අපිට අවශ්‍යයි දිනපතා ටෙලිනාට්‍ය කොටස් අපි පල කරන්නෙමු ඔයාලගේ දෙන කොමට් එක අනුව පහල ඇති Enter comment කිලික් කර ok යැයි සදහන් කරන්නන 👇👇 ="https://www.profitableratecpm.com/edyf59p5nn?key=49b66a419dfeed8f3939f8f5f1337ed1" target="_blank">Click  

දුමින්ද දිසානායක අත්අඩංගුවට

Image
 දුමින්ද දිසානායක අත්අඩංගුවට දුමින්ද දිසානායක අත්අඩංගුවට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. තිඹිරිගස්යායේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ="https://www.profitableratecpm.com/jnbxf6y4?key=255073151ceb9ee218ec7499cfa23add" target="_blank">Click

ලෝක රූ රැජින තරඟයේ ප්‍රධාන රූ රැජින තරඟ අංශයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට අනුදි තේරී පත් විය

Image
ලෝක රූ රැජින තරඟයේ ප්‍රධාන රූ රැජින තරඟ අංශයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට අනුදි තේරී පත් විය ලෝක රූ රැජින තරඟයේ ප්‍රධාන රූ රැජින තරඟ අංශයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට අනුදි තේරී පත් විය ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර, 72 වන ලෝක රූ රැජින තරඟයේ ප්‍රධාන රූ රැජින අභියෝගයේදී ආසියාවේ ඉහළම 5 දෙනා අතරට පැමිණීමට සමත් වී තිබේ. මෙය ඓතිහාසික ජයග්‍රහණයක් වන අතර, මෙම කාණ්ඩයේ අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙසද ඇය ඉතිහාසයට එක් වේ. මීට අමතරව, මෙම වසරේ ප්‍රධාන රූ රැජින සහ දක්ෂතා වට දෙකෙහිම අවසන් වටයට සුදුසුකම් ලැබූ ආසියාවෙන් එකම තරඟකාරිය ද ඇය වේ. ප්‍රධාන රූ රැජින තරඟයේ අවසන් තරඟය අද (23) පැවැත්වීමට නියමිතය Click

🧠මොළය වර්ධනය( Brain development)

Image
 🧠මොළය වර්ධනය( Brain development) 🧠මොළය වර්ධනය( Brain development) අවුරුදු 1 සිට අවුරුදු 3 දක්වා දිය යුතු ආහාර සහ කලයුතු කළ යුතු ක්‍රියාකාරකම් දරුවෙකුට වයස අවුරුදු 3 ක් වන විට ඔවුන්ගේ මොළය 80% ක් වර්ධනය වේ. අවුරුදු 5 ක් වන විට මොළය 90% ක් වර්ධනය වේ. මුල් ළමාවියේ මොළයේ වර්ධනය දරුවාගේ හැසිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.  දිය යුතු ආහාර සම්බන්ධයෙන්  පළමුව කිව යුතුයි අවුරුද්ද ඉක්ම වූ පසු අපි මුලින් ම දරුවාව පවුලේ ආහාර රටාවට හුරු කරගත යුතුයි.දරුවා වෙනුවෙන් සකස් කරපු ආහාර ලබා දෙන අතරම ඒ අතරට අපි ගන්නා ආහාරත් ටිකෙන් ටික දරුවාට ලබා දෙන්න. අපිට ඕනේ බොල බබෙක් නෙවෙයි නීරෝගීමත් බුද්ධිමත් ක්‍රියාශීලී දරුවෙක් ඒ සඳහා දිය යුතු ආහාර වර්ග කීපයක් මං සඳහන් කරන්නම්  අවුරුද්ද ඉක්මවූ පසු දරුවන්ට ලුණු සහ සීනි සහිත ආහාර ලබාදිය හැකි නමුත් ප්‍රමාණය ඉක්මවා ලබා දීම මොලය වර්ධනය අඩාල කරනවා. මොළය වර්ධනය සඳහා දරුවන්ට ලබා දිය යුතු වන්නේ ගුණාත්මක ආහාරයි.  ඒ අතරට විශේෂයෙන්ම බිත්තර. වටු බිත්තර  හා මාළු (සාලයෝ, හාල් මැස්සෝ, පරා පැටව්,සැමන් පරා, ලින්නෝ,වැව් මාළු, හැදැල්ලො, අමු හාල්මැස්...